• Increase font size
  • Default font size
  • Decrease font size



2021-11-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2022 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය
2 ශ්‍රී ලංකා කාර්මික විද්‍යාල සහ තාක්ෂණ විද්‍යාලවල ඉදිකිරීම් පාඨමාලා සඳහා ධාරිතා වර්ධන ව්‍යාපෘතිය
3 යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ හා ජෛව පද්ධති තාක්ෂණ පීඨය සඳහ‍ා අවශ්‍ය ගොඩනැඟිලි කිලිනොච්චිහි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව - අදියර 2 ප්‍රදානය කිරීම
4 රත්නපුර ශික්ෂණ ‍රෝහලේ හෘද රෝග සත්කාර සංකීර්ණය ඉදි කිරීම
5 රත්මලාන/මොරටුව අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර 1 - අදියර 2 සඳහා මලාපවහන රැස් කිරීමේ ජාලය පුළුල් කිරීම
6 මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසාලන නීති සම්පාදනය කිරීම
7 ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරයක් ස්ථාපිත කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
8 ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
9 දේශීය වෙළඳපොළෙහි සහල් මිල ස්ථායීකරණය සඳහා මියන්මාරයෙන් (බුරුමය) සහල් ආනයනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.