• Increase font size
  • Default font size
  • Decrease font size



2021-09-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ප්‍රඥාවේ ගති ලක්ෂණයන්හි ප්‍රබලතාවය මිනුම් කිරීම හා වර්ධනය කිරීම: ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ නව ප්‍රවේශයන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය
2 පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ඉලක්කය ප්‍රකාශයට පත් කිරීම
3 දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය උපයෝජනය සඳහා යන්ත්‍රණයක් සැකසීම
4 සිවිල් නඩු විධාන සංග්‍රහයේ 88(2) වගන්තිය සංශෝධනය කිරීම
5 සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම
6 නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කිරීම - ඉදි කිරීම් සහ නඩත්තු කටයුතු අධීක්ෂණය සඳහා උපදේශක සේවාවන් ලබා ගැනීම
7 ටිමෝර් - ලෙස්ටේ (නැ‍ඟෙනහිර ටිමෝරය) රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීම
8 2021 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.