• Increase font size
  • Default font size
  • Decrease font size



2021-07-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් භුක්ති විඳිනු ලබන රජය සතු ඉඩම්වල අයිතිය විශ්වවිද්‍යාලය වෙත පවරා දීම
2 ශ්‍රී ලංකාවේ රුහුණ විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ ගැලීලි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
3 ජල සංචාරක නිවාස සහ ජල බංගලා සඳහා අනුමැතිය ලබා දීම
4 අධිකරණ පුහුණු ඇකඩමියක් ස්ථාපිත කිරීම
5 ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
6 ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත
7 අධිකරණ අමාත්‍යතුමා විසින් පත් කරන ලද නොතාරිස් උපදේශක කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
8 සිවිල් නඩු විධාන සංග්‍රහයට කරන සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.