• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- පහත සඳහන් ගැසට් නිවේදන මඟින් පළ කරනු ලැබ ඇති නියෝගයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

i 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන:

* 2021-02-22 දිනැති අංක 2216/3 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-03-09 දිනැති අංක 2218/51 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-03-19 දිනැති අංක 2219/68 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-04-19 දිනැති අංක 2224/8 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-06-11 දිනැති අංක 2231/19 දරන අති විශෙෂ ගැසට් නිවේදනය

ii 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදන:

* 2021-04-05 දිනැති අංක 2222/2 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-04-05 දිනැති අංක 2222/3 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-04-22 දිනැති අංක 2224/24 දරන අති විශෙෂ ගැසට් නිවේදනය

iii 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදන:

* 2021-04-13 දිනැති අංක 2223/2 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-04-26 දිනැති අංක 2225/1 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-04-27 දිනැති අංක 2225/8 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-04-27 දිනැති අංක 2225/13 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-05-17 දිනැති අංක 2228/3 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-06-14 දිනැති අංක 2232/3 දරන අති විශෙෂ ගැසට් නිවේදනය

iv 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදන:

* 2021-04-22 දිනැති අංක 2224/25 දරන අති විශෙෂ ගැසට් නිවේදනය
* 2021-05-17 දිනැති අංක 2228/2 දරන අති විශෙෂ ගැසට් නිවේදනය