• Increase font size
  • Default font size
  • Decrease font size



2020-09-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජන හා නිවාස සංගණනය - 2021
2 ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීම
3 ඉඩම් දත්ත යටිතල පහසුකම් සහ ඉඩම් තොරතුරු සේවා පද්ධතිය පිහිටුවීම
4 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ ජලසම්පාදන හා මලාපවහන ව්‍යාපෘති
5 අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත
6 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීම
7 බොරැල්ල, එළියට් පෙදෙස නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යයනය කිරීම
8 ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා වසරක සිට වසර දෙකක් අතර කාලයක් සඳහා ඇමරිකානු ඩොලර්/ශ්‍රී ලංකා රුපියල් මිල දී ගැනීමේ - විකිණීමේ හුවමාරු පහසුකම් පිරිනැමීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.