• Increase font size
  • Default font size
  • Decrease font size



2020-08-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
2 කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීම
3 මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
4 ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත කළමනාකරණය සඳහා දත්ත කළමනාකරණ පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම
5 ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
6 රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 මහ කන්නය - ඔක්තෝබර් මස සැපයීම
7 බදු ප්‍රතිපත්ති සංශෝධනය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග
8 2020 අගෝස්තු මස 17 වන දින සිදු වූ ජාතික විදුලිබල පද්ධති පූර්ණ බිඳවැටීම පිළිබඳ අතුරු වාර්තාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.