• Increase font size
  • Default font size
  • Decrease font size



2019-12-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සනීපාරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳ කලාපීය වේගවත් ක්‍රියාකාරී ඉගෙනුම් වැඩමුළුව
2 ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු කාර්යමණ්ඩලයම උපාධිධාරීන් බවට පත් කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම
3 පිවිතුරු ලංකා ජාතික පරිසර කළමනාකරණ වැඩසටහන
4 'අධ්‍යාපන සේවා' සංවෘත සේවාවක් පිහිටුවීම
5 රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම
6 රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව - රට හදන සෞභාග්‍යයේ දැක්ම
7 දේශීය කර්මාන්ත හා ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය වැලි, පස් හා මැටි ප්‍රවාහනය කිරීම පිණිස පවතින බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.