• Increase font size
  • Default font size
  • Decrease font size



2019-02-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නිදන්ගත වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන - 2019
2 රාජ්‍ය අංශයෙහි වැටුප් සමාලෝචනය සඳහා පත් කරන ලද විශේෂ කොමිෂන් සභා වාර්ත‍ාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අනුකමිටුවක් පත් කිරීම
3 ගංවතුරෙන් හා නායයෑම් වලින් හානියට පත් වූ ප්‍රදේශවල පුනරුත්ථාපන හා නැවත ඉදි කිරීම් කටයුතු වෙනුවෙන් ගෙවීම් නිරවුල් කිරීම
4 වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාම
5 ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වායු තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
6 කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම
7 ශ්‍රී ලංකා රේගුව සඳහා බහාළුම් ප්‍රවාහන නිරීක්ෂණ හා අධීක්ෂණ පද්ධතිය
8 නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය
9 වැලිවිට ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම
10 ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීම
11 කැලණි ගංවතුර ආරක්ෂක බැම්මෙහි මූලික සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය වන භූ විද්‍යා පරීක්ෂණ සිදු කිරීම
12 හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් හා මැදි ආදායම් නිවාස සංවර්ධනය
13 මගී ප්‍රවාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය සමාලෝචනය කිරීම හා නව වැඩ පිළිවෙලක් සකස් කිරීම
14 මෝටර් වාහන පනත යටතේ බරපතල වැරදි කිහිපයක් සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීම
15 පොදුරාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව සඳහා සත්කාරකත්වය දැරීම
16 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
17 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කාර්යක්ෂම කිරීම
18 අනුරාධපුර සහ මන්නාරම ග්‍රිඩ් උපපොළවල්හි වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
19 ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
20 කතරගම හා කැබිලිත්ත ප්‍රදේශයේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
21 මාතර - හක්මන මාර්ගයේ මුල් කිලෝ මීටර් 2ක කොටස පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම
22 රත්නපුර නගරයේ අතුරු මාර්ගයක් (Bypass Road) ඉදි කිරීම
23 මන්නාරම් හා කාවේරි ද්‍රෝණි ආශ්‍රිතව තෙල් සහ ස්වාභාවික වායු ‍ගවේෂණය සඳහා ගුවන්ගතව සිදුකරන ගුරුත්ව, ගුරුත්ව අනුක්‍රමික සහ චුම්බක සමීක්ෂණ සිදු කිරීම
24 තරුණ ගොවි සමුපකාර ගම්මාන වැඩසටහන හරහා ග්‍රාමීය තරුණ තරුණියන් නඟා සිටුවීම
25 තිරසර සනීපාරක්ෂක විසඳුම් පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
26 සුළු හා මධ්‍ය පරිමාණ හාල්මෝල් හිමියන්ට කඩිනම් සහන සැලසීම
27 දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටලු විසඳීම පිණිස විවිධ ක්‍රම මඟින් කුළුබඩු ආනයනය කිරීම අත්හිටුවීම
28 විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.