• Increase font size
  • Default font size
  • Decrease font size



2016-08-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළඹ වරාය නගර ව්‍යාපෘතිය / යෝජිත මූල්‍ය නගර ව්‍යාපෘතිය - 2014 සැප්තැම්බර් මාසයේදී එළඹි මුල් ගිවිසුමට යෝජිත සංශෝධන
2 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් සඳහා වන 'සම්පත් මධ්‍යස්ථානය' ඉදි කිරීම වෙනුවෙන් දිගුකාලීන බදු පදනම මත රජයේ ඉඩමක් ප්‍රදානය කිරීම
3 ත්‍රිවිධ හමුදාවන්ට අයත් පුපුරන ද්‍රව්‍ය සහ වාණිජමය පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ජනගහනය අඩු ප්‍රදේශයක ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීම
4 මානව සම්පත් සේවා ආයතනය (HRSA) ස්ථාපිත කිරීම
5 උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල යුද්ධයෙන් හානි වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය/ ප්‍රතිස්ථාපනය කිරීම
6 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම
7 මාතර දිස්ත්‍රික්කයේ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන ජලසම්පාදන වැඩිදියුණු කිරීම්
8 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතට යෝජිත සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.