• Increase font size
  • Default font size
  • Decrease font size



2013-10-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආයතන සංග්‍රහයේ VI වන පරිච්ඡේදයේ 2:5, XIIවන පරිච්ඡේදයේ 1:5 සහ XXVIIIවන පරිච්ඡේදයේ 6:4 උප වගන්ති සංශෝධනය කිරීම
2 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කරගහතැන්න එෆ්.එම්. විකාශනාගාරය වැඩිදියුණු කිරීම
3 නැ‍ඟෙනහිර පළාත් ජල සැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය - කෝනේශ්පුර සහ දඩයන්තලාව යන ප්‍රදේශවල බෙදාහැරීමේ පද්ධතිය සඳහා PE පයිප්ප, මෙවලම් DI/CI වෑල්ව් සහ උපාංග ඇතිරීම සඳහා වූ ටෙන්ඩරය
4 2014 වර්ෂයේ දැයට කිරුළ වැඩසටහන සඳහා ජල පහසුකම් සම්පාදනය
5 2014 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත
6 එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 68වැනි සැසිවාරයට සහභාගි වීම පිණිස, 2013 සැප්තැම්බර් මාසයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය වෙත සිදු කෙරුණු සංචාරය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.