• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර පළාත් ජල සැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය - කෝනේශ්පුර සහ දඩයන්තලාව යන ප්‍රදේශවල බෙදාහැරීමේ පද්ධතිය සඳහා PE පයිප්ප, මෙවලම් DI/CI වෑල්ව් සහ උපාංග ඇතිරීම සඳහා වූ ටෙන්ඩරය
- ඉහත ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ දායකත්වය සහ ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ණය ආධාර යටතේ ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඉහත ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි ප්‍රදානය කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.