• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත
- 2014 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සටහන් කර ගන්නා ලදී. ඒ අනුව ඉහත විසර්ජන පනත් කෙටුම්පත 2013 10 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර, අයවැය කථාව 2013 11 21 දින සිදු කෙරෙනු ඇත.