• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කරගහතැන්න එෆ්.එම්. විකාශනාගාරය වැඩිදියුණු කිරීම
- උතුරු මැද, වයඹ, මධ්‍යම හා නැ‍ඟෙනහිර පළාත්වල සම්ප්‍රේෂණ කටයුතුවල ගුණත්වය ඉහළ නැංවීමට හැකි වනු පිණිස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කරගහතැන්න එෆ්.එම්. විකාශනාගාරය වැඩිදියුණු කිරීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.