• Increase font size
  • Default font size
  • Decrease font size



2023-08-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම්
2 කිවුල්දිය ඉස්සන් වගාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩමක් ආයෝජකයින් දෙදෙනෙකුට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දීම
3 බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීම
4 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම
5 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සංශෝධනය කිරීම
6 ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේ දී ලද ජයග්‍රහණ හා ඉදිරි දැක්ම
7 සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්ව මුදල් මත වන ප්‍රතිලාභ පොලී අනුපාතය තහවුරු කිරීමට හැකි වන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම
8 ගොවිතැන සඳහා සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.