• Increase font size
  • Default font size
  • Decrease font size



2022-08-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කෘෂිකාර්මික හා වගා කටයුතු ධෛර්යවත් කිරීම
2 රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල වියදම් කළමනාකරණය
3 දේශීය ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරු බදු සහන ලබා දීම
4 විගමනික ශ්‍රමිකයන්හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරි ගැන්වීම් ලබා දීම
5 ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ව්‍යවස්ථාව නීතිගත කිරීම
6 උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.