• Increase font size
  • Default font size
  • Decrease font size



2021-12-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා අනන්‍යතා අංකය සහිත ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම
2 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමය වෙතින් පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම
3 ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහ අපනයනය ඉලක්ක කරගත් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා මහවැලි බල ප්‍රදේශවල පිහිටි ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ආයෝජකයින් වෙත ලබා දීම
4 අපරාධ යුක්ති ක්‍රියාවලිය තුළ වෝහාරික මත්ද්‍රව්‍ය විශ්ලේෂණය සම්බන්ධ ධාරිතා වර්ධන ව්‍යාපෘතිය
5 අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග ඒකකය ස්ථාපිත කිරීම
6 පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් මුදලක් ප්‍රදානය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.