• Increase font size
  • Default font size
  • Decrease font size



2021-11-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීම
2 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2022
3 තැපැල් කාර්යාල ඉදි කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල බහුකාර්ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
4 ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම
5 ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන්යානා සඳහා ගමනාන්ත ගුවන්තොටුපොළ 21කදී ඉන්ධන සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනයන් පිරිනැමීම
6 එළඹෙන නිවාඩු සමය ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
7 පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත
8 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සංශෝධනය කිරීම
9 ජාත්‍යන්තර හා දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සමුද්‍රීය නීතිය සම්බන්ධයෙන් වන නෛතික විධිවිධාන හඳුනාගැනීම පිණිස කමිටුවක් පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.