• Increase font size
  • Default font size
  • Decrease font size



2021-09-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විදේශ අමාත්‍යාංශයේ සියලුම අංශ එක් ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීම
2 වයඹ මහ ඇළ සහ දැදුරු ඔය වාරි සංවර්ධන ව්‍යාපෘති යටතේ පවතින භූමි ප්‍රදේශ මහවැලි විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
3 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මුහුණ පා ඇති දුෂ්කරතා සඳහා සහන සැලසීම
4 මහා පරිමාණ වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම
5 පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත
6 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ රන් හා ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දැක්වීම
7 තාක්ෂණ උද්‍යාන ස්ථාපිත කිරීම
8 COVID - 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා "නැණස" අධ්‍යාපනික රූපවාහිනී නාලිකා සංඛ්‍යාව වැඩි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.