• Increase font size
  • Default font size
  • Decrease font size



2021-08-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 BCS - තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර ආයතනික සාමාජිකත්ව ගිවිසුම
2 ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත හොරණ මිල්ලෑව ප්‍රදේශයෙන් බිම් කොටසක් බදු පදනම මත ලබා දීම
3 කොළඹ විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර විද්‍යාව හා ආගම පිළිබඳ ගෝලීය පර්යාවලෝකය (Global Spectrum) විමර්ශනය කිරීම සඳහා වූ පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමකට එළඹීම
4 රුහුණ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ නෝර්වේ ආක්ටික් විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ ගිවිසුමකට එළඹීම
5 ජාතික කාර්යෝපාය දිනය (National Logistic Day) සැමරීම
6 වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන්ගෙන් සිදු වන හානි සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම
7 ප්‍රාථමික, ද්විතීයික, උසස් අධ්‍යාපන හා තෘතීයික අධ්‍යාපනය සඳහා වූ ජාතික ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.