• Increase font size
  • Default font size
  • Decrease font size



2021-05-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආයෝජන ක්‍රමෝපාය සහ ප්‍රතිපත්ති රාමුව - සෙලෙන්දිව ආයෝජන සමාගම (Selendiva Investments Limited)
2 වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ, මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීම හා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය පිහිටි ඉඩම මිශ්‍ර නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම
3 ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා රක්ෂණ හිමිකම් ලබා දීම
4 වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පවරා ගැනීම
5 හරිත ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය මඟින් පරිසර සංරක්ෂණය
6 2013 ඉඩම් අත්කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග සංශෝධනය
7 කොවිඩ් - 19 හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මාර්ගෝපදේශ හඳුන්වා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.