• Increase font size
  • Default font size
  • Decrease font size



2020-09-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ භූ විද්‍යාත්මක අස්ථාවරත්වයක් හේතුවෙන් අධි අවදානම් බවට වාර්තා වී ඇති නිවාසවල පදිංචි පවුල් සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම
2 දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම
3 කිරිඳි ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමයේ පැරණි ජල පිරියම් යන්ත්‍රාගාරයේ හදිසි වැඩි දියුණු කිරීම් ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම
4 පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව (සම සහභාගිත්වයෙන්) එක්සත් රාජධානියේ Royal Veterinary College සමඟ One Health Poultry Hub ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
5 2020 ඔක්තෝබර් මස සිට 2021 ජනවාරි මස දක්වා ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යාම සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව
6 රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මුද්‍රණ කාර්යයන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් ඉටු කරවා ගැනීම
7 2020/2021 මහ කන්නය සඳහා පරිසර හිතකාමී පොහො‍ර සහනාධාර ලෙස ලබා දීමේ නියමු ව්‍යාපෘතිය
8 පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කිරීම
9 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
10 යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විශේෂ ඒකකයක් අධිකරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීම
11 පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමේ වැඩසටහන - 2021
12 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ උතුරු මැද මහ ඇළ හා වයඹ මහ ඇළ ඉදි කිරීමේ ප්‍රසම්පාදනය
13 මාස අටක කාලයක් සඳහා ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
14 ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) ආධාර යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතව පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය
15 ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.