• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාස අටක කාලයක් සඳහා ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, 2020-10-15 සිට 2021-06-14 දක්වා මාස අටක කාලයක් සඳහා පහත සඳහන් පරිදි ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* උපරිම සල්පර් ප්‍රතිශතය 0.05ක් වන ඩීසල් බැරල් 1,365,000ක් සහ උපරිම සල්පර් ප්‍රතිශතය 0.001ක් වන ඩීසල් බැරල් 315,000ක් ප්‍රසම්පාදනය M/s Emirates National Oil Company, Singapore (ENOC) වෙත පිරිනැමීම.

* උපරිම සල්පර් ප්‍රතිශතය 0.05ක් වන ඩීසල් බැරල් 1,120,000ක් ප්‍රසම්පාදනය M/s Emirates National Oil Company, Singapore (ENOC) වෙත පිරිනැමීම.