• Increase font size
  • Default font size
  • Decrease font size



2019-01-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ද්වීතියික අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රයන් පිහිටුවීම
2 "ගම්පෙරළිය" කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
3 කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
4 කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
5 දෙණියාය සිට රක්වාන දක්වා A017 මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
6 2019 වර්ෂය සඳහා අයවැය සකස් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.