• Increase font size
  • Default font size
  • Decrease font size



2023-12-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළඹ ආරක්ෂක සම්මේලනයේ ප්‍රඥප්තිය, අවබෝධතා ගිවිසුම හා මූලස්ථාන ගිවිසුම අත්සන් කිරීම
2 ලෝක බැංකුව විසින් අරමුදල් සපයන මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
3 ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුම
4 දඬුවමට නියම වූ තැනැත්තන් භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ලැට්වියා ජනරජය අතර එළැඹි ගිවිසුම
5 පාරවිලයන වෛද්‍ය වෘත්තිකයින්ගේ සහ සායනික කාර්යමණ්ඩලයේ සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
6 හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් එන්නත් 1,450,000ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනයන්
7 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන
8 දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන (19 වන අධිකාරය) - දඩ මුදල් වැඩි කිරීම
9 යෝජිත ඉන්දියා - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුමේ (ETCA) 12 වැනි වටයේ සාකච්ඡාව
10 ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය 2024 වර්ෂයේ සිට රාජ්‍ය අංශය තුළ ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.