• Increase font size
  • Default font size
  • Decrease font size



2023-07-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 හදිසි මරණ පරීක්ෂක කාර්යභාරය විධිමත් හා කාර්යක්ෂම කිරීම
2 ගිං ගඟේ ගංවතුර හේතුවෙන් නිතර විපතට පත් වන ජනතාවට සිදු වන හානිය වැළැක්වීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
3 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීම
4 ඉන්දියාවේ, කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දී සහ ඉන්දුනීසියාවේ, ජකර්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා සේවාවන් සපයා ගැනීම
5 අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.