• Increase font size
  • Default font size
  • Decrease font size



2023-07-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ පස්වන සාකච්ඡා වටය
2 සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුව වෙතින් අරමුදල් සලසා ගැනීම
3 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම
4 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලන ආයතනය අතර බලපත්‍ර ගිවිසුමක් (License Agreement) අත්සන් කිරීම
5 ක්‍රීඩාවේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
6 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.