• Increase font size
  • Default font size
  • Decrease font size



2023-07-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත
2 සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා වූ සංශෝධන (101 වන අධිකාරය) (205 වන වගන්තිය)
3 නෙදර්ලන්ත මූල්‍ය අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම
4 2023 සහ 2024 යන වර්ෂ තුළ සීමාසහිත ලංකා නැව් සංස්ථාවට අයත් Mv. Ceylon Breeze සහ Mv. Ceylon Princess නැමති වියළි තොග ප්‍රවාහන නෞකා සේවයේ යෙදවීම
5 2023/24 සහ 2024/25 කාලසීමාව සඳහා මව් නෞකාවේ සිට ලක්විජය විදුලි බලාගාර ජැටිය වෙත ගල් අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා (බත්තල්) යොදා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව සහ ඉන්දියාවේ M/s Shreeji Shipping අතර පවත්නා ගිවිසුම දීර්ඝ කිරීම
6 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
7 ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.