• Increase font size
  • Default font size
  • Decrease font size



2023-06-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආර්ථික පුනර්ජීවනය උදෙසා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම
2 මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
3 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ වන නියමය
4 1864 අංක 13 දරන පාන් ආඥාපනත අවලංගු කිරීම
5 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම
6 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපති මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ ආඥාපනත සංශෝධනය කිරීම
7 2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.