• Increase font size
  • Default font size
  • Decrease font size



2023-05-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
3 ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමෙහි වලංගු කාලය දීර්ඝ කිරීම
4 සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම
5 සුදුසුකම් රාමු සහ උසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පැවැත්වීම
6 දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.