• Increase font size
  • Default font size
  • Decrease font size



2022-10-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත
2 ආයුර්වේද පනත සංශෝධනය කිරීම
3 බදු පදනම මත ලබා දෙන පරිශ්‍රයන්හි සන්තකය ආපසු ලබා ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත
4 සහහාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් "ජනසභා ක්‍රමය" ස්ථාපිත කිරීම උදෙසා "ජාතික ජන සභා ලේකම් කාර්යාලය" පිහිටුවීම
5 සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.