• Increase font size
  • Default font size
  • Decrease font size



2022-02-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කිරීම
2 2021/2022 මහ කන්නය තුළ හරිත කෘෂිකාර්මික යෙදවුම් භාවිත කිරීම වෙනුවෙන් ඇගයීම් දිරි දීමනාව ගෙවීමේ ක්‍රමවේදය
3 ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යයනය කරනු ලබන විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය - 04 වන පැකේජය
4 යල කන්නයේ වී වගාව සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම් ක්ලෝරයිඩ්) පොහොර ආනයනය කිරීම
5 2022 02 15 සිට 2022 10 14 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92 Unl) බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීම
6 ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.