• Increase font size
  • Default font size
  • Decrease font size



2021-07-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පරන්තන්හි පැරණි රසායනික කම්හල පිහිටි ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම වෙත පවරා ගැනීම
2 අධ්‍යාපනික හා විනෝදාත්මක අංගවලින් යුත් සංචාරක ව්‍යාපෘතියක් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් කොටසක් බදු දීම
3 කොළඹ වරායේ දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානයක් සඳහා වූ ආයෝජනය
4 රජයේ රෝහල් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිල දී ගැනීම
5 දේශීයව නිපදවන මූලික නික්ෂේපන ද්‍රාවණ රාජ්‍ය අංශය සඳහා මිල දී ගැනීම
6 ජාතික අධ්‍යාපන ආයතනය සඳහා ගුරුවරුන් 150කගේ සේවය ලබා ගැනීම
7 2022 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.