• Increase font size
  • Default font size
  • Decrease font size



2019-01-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජල මාර්ග ඔස්සේ වෙරළට සහ සාගරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය පාලනය කිරීම
2 දැව නිෂ්පාදනය සඳහා වන වගා කිරීම
3 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම
4 රාජ්‍ය ආයතනවල සැලසුම්කරණ හා කළමනාකරණ ශිල්පීය ක්‍රමයක් ලෙස සංවර්ධන ප්‍රතිඵල සඳහා කළමනාකරණය (MfDR) සංකල්පය භාවිත කිරීම
5 කලාපීය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා පලාලි (කන්කසන්තුරේ) ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම
6 මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීම හේතු කොට ගෙන බලපෑමට ලක් වන පුද්ගලයින් වෙත වන්දි ගෙවීම
7 තේ හා පොල් වැවිලි ක්ෂේත්‍රවල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පහසුකම් සැපයීම
8 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම
9 තිරසර කෘෂිකර්ම සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම මඟින් ආහාර ආරක්ෂණය ඉහළ නැංවීම
10 බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණත්වය තහවුරු කිරීම
11 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමේ සහ නියාමනය කිරීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීම
12 ජාතික මට්ටමේ විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීම මඟින් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම
13 ද්වීපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුම්වලට එළඹීම
14 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම
15 කැලණිය අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍ය ජාතික පාසලක් ස්ථාපනය කිරීම
16 ප්‍රමුඛතා පදනමින් සිදු කළ යුතු උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
17 කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය කිරීම
18 හොරණ - පාදුක්ක සහ හබරණ - වාලච්චේන සම්ප්‍රේෂණ ජාලය වැඩිදියුණු කිරීම
19 ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
20 ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ධාරිතාව ඉහළ නැංවීම
21 වී අලෙවි මණ්ඩලය සඳහා අලුතින් ගබඩා ඉදි කිරීම් හා පවතින ගබඩා අලුත්වැඩියා කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.