• Increase font size
  • Default font size
  • Decrease font size



2023-05-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීම
2 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තිය
3 කර්මාන්ත ප්‍රදර්ශන සතියක් ප්‍රකාශයට පත් කිරීම
4 2023 යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර ආනයනය කිරීම
5 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීම
6 එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය
7 මහජන චීන සමූහාණ්ඩුවේ යූනාන් පළාත් මහජන ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.