• Increase font size
  • Default font size
  • Decrease font size



2019-02-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දූෂණය මැඩලීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම
2 'මතින් නිදහස් රටක්' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම
3 පොලිස් ආධුනිකයින් බඳවා ගන්නා කොට්ඨාසය සහ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ල වැඩිදියුණු කිරීම
4 ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව විශ්‍රාම ගොස් හෝ අස්ව සිටින ත්‍රිවිධ හමුදා සේවා පුද්ගලයන් වෙත සහන සැලසීම
5 ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඉඩ පහසුකම් ව්‍යාප්ත කිරීම සඳහා ඉඩමක් ලබා දීම
6 සුභසාධන වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
7 මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගයේ කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම
8 බදුකරණය පිළිබඳ ශ්‍රී ලංකාව සහ යුක්‍රේන රාජ්‍යය අතර ඇතිකර ගනු ලබන ගිවිසුම
9 ගෝලීය අරමුදල මඟින් සලසනු ලබන ප්‍රදාන භාවිතයෙන් 2019 - 2021 වර්ෂවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
10 කොළොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
11 කුණ්ඩසාලේ, ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලය මඟින් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම (NVQ) 5 සහ 6 මට්ටම දක්වා උත්ශ්‍රේණිගත කිරීම
12 ජාතික නිවාස ප්‍රතිපත්තිය
13 2019/2020 වසර සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයට ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG) සැපයීම සම්බන්ධ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
14 අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනයෙහි (අයි.ඩී.එච්.) බාහිර රෝගී අංශය, රසායනාගාරය, විකිරණවේදී ඒකකය සහ වාට්ටු වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
15 ලංකා විදුලිබල මණ්ඩලයේ බාජ් මවුන්ටඩ් විදුලි බලාගාරයට අවශ්‍ය ලිහිසි තෙල් ප්‍රසම්පාදනය
16 සපුගස්කන්ද විදුලිබලාගාරය සඳහා ලිහිසි තෙල් ප්‍රසම්පාදනය
17 සපුගස්කන්ද විදුලි බලාගාරයේ යන්ත්‍රවල මෙහෙයුම් කාල පරාසය අනුව සිදු කළ යුතු ප්‍රධාන අලුත්වැඩියාව සඳහා අවශ්‍යවන අමතර කොටස් මිල දී ගැනීම
18 ග්‍රාමීය පාලම් ඉදි කිරීම
19 දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා උපදේශක සේවා ලබාගැනීම
20 මරදන්කඩවල - හබරණ - තිරුක්කොන්ඩිආඩිමඩු (A11) මාර්ගයේ මරදන්කඩවල සිට හබරණ දක්වා කි.මී.25ක කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම
21 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සඳහා අවශ්‍ය තෙල් හා ලිහිසි ද්‍රව්‍ය ප්‍රසම්පාදනය
22 2018/2019 මහ කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.