• Increase font size
  • Default font size
  • Decrease font size



2018-11-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2019 වර්ෂය සඳහා පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි සැපයීම
2 පළාත් පාලන වැඩි දියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ඉනාමලුව, කිතුල්හිටියාව, සීගිරිය, හබරණ, ගලේවෙල සහ තිත්තවැල්ගොල්ල ප්‍රදේශ සඳහා ජල සැපයුම
3 ආර්ථිකය සවිගැන්වීම සඳහා වන වැඩපිළිවෙල
4 2018 යල කන්නයේ කීඩෑ හා පුරුක් පණු හානි සිදු වූ කුඹුරු සඳහා බීජ වී සහනාධාරයක් ලබා දීම
5 ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.