• Increase font size
  • Default font size
  • Decrease font size



2022-06-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම 2023
2 ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීම
3 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීම
4 සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත
5 අංගම් සටන් ශිල්පය සංරක්ෂණය කොට ප්‍රවර්ධනය කිරීම
6 රැකියාවක් කිරීම පිණිස හෝ වෙනත් ඵලදායී කාර්යයක නිරත වීම පිණිස රාජ්‍ය නිලධරයන්ට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා දීම
7 කෘෂිකාර්මික හා වගා කටයුතුවල යෙදීම පිණිස රාජ්‍ය නිලධාරින් ධෛර්යවත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.