• Increase font size
  • Default font size
  • Decrease font size



2022-05-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉන්දියානු අපනයන - ආනයන බැංකුවේ සහය යටතේ ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා කෙටි කාලීන ණය මාලාවක් ලබා ගැනීම
2 ඛනිජතෙල් නිෂ්පාදනයන්හි විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉන්ධන මිල යාන්ත්‍රණයක් හඳුන්වා දීම
3 රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියානු ජනරජයට සේවකයන් යැවීම සහ භාරගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම
4 ශ්‍රී ලංකා රජයේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයෙකුගේ සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයෙකුගේ සේවා ප්‍රසම්පාදනය
5 කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් නම් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.