• Increase font size
  • Default font size
  • Decrease font size



2022-02-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඇමෙරිකා එක්සත් ජනපදයේ ලා ජොල්ලා (La Jolla) ආයතනය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ගිවිසුම්වලට එළඹීම
2 ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම
3 මහවැලි නකල්ස් කාබනික කෘෂිකර්ම කලාපය සඳහා කාබනික පොහොර නිෂ්පාදන අංගනයක් ඉදිකිරීම
4 ආයෝජන ආරවුල් මහාධිකරණ පනත
5 නව බේරුම්කරණ පනතක් හඳුන්වා දීම
6 ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණය පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද අදාළ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.