• Increase font size
  • Default font size
  • Decrease font size



2019-03-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව සඳහා වූ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය : 2018-2025
2 ජාතික සුපිළිපන්න වැඩසටහන ක්‍රියාත්මක කිරීම
3 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතියට අදාළ මූලලේඛය අපරානුමත කිරීම
4 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීම
5 පිරිවැය මත පදනම් මිලකට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේ පහසුකම් ලබාදීමේ රජයේ වැඩසටහනට දායක වූ සුපිරි වෙළඳසැල්වලට දැරීමට සිදු වූ අලාභය ප්‍රතිපූරණය කිරීම
6 කන්කසන්තුරේ වරාය කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා වන ඉඩම් පවරා දීම
7 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල
8 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනත සංශෝධනය කිරීම
9 'කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන' සඳහා අරමුදල් සලසා ගැනීම
10 රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පිළිබඳ 2018 වර්ෂයේ තුන්වන කාර්තුවේ වාර්තාව
11 මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සංශෝධනය කිරීම
12 රත්නපුර ශික්ෂණ රෝහලේ පස්මහල් හෘද රෝග ආරක්ෂණ සංකීර්ණය ඉදි කිරීම
13 ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ආයෝජකයන් විසින් බද්ධ ව්‍යවසායන් පිහිටුවීමේ ප්‍රගතිය
14 වෛද්‍ය සැපයීම් පහසුකම් ශක්තිමත් කිරීම
15 බේරුවල, ගාල්ල, පුරාණවැල්ල/කුඩාවැල්ල යන ධීවර වර‍ායන් සංවර්ධනය කිරීම
16 නියඟ අවදානම අවම කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම
17 අංගම් කලා ශිල්ප සංරක්ෂණය කොට ප්‍රවර්ධනය කිරීම
18 ජාතික සිවිල් ගුවන්සේවා ප්‍රතිපත්තිය
19 ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම
20 උපරිමාධිකරණ ගොඩනැඟිල්ලේ මධ්‍යම වායුසමන පද්ධතිය සඳහා චිලර් යන්ත්‍රයක් මිල දී ගැනීම
21 මාතර පස්ගොඩ, කොටපොළ සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම
22 අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
23 කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව (TVET) ප්‍රවර්ධනය කිරීම
24 ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබාගැනීම
25 2019 අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය
26 බොරතෙල් මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
27 ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රතිග්‍රහණය කිරීම
28 පුරාවස්තු ආරක්ෂා කරගැනීම හා ඒවා විනාශ කිරීම, සොරකම සහ අනවසර අපනයනය වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.