• Increase font size
  • Default font size
  • Decrease font size



2024-03-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව විද්‍යායතනයේ (NSBM) වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම
2 අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන
3 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය අතර අවබෝධතා ගිවිසුම
4 නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බදු පදනම මත බැහැර කිරීම
5 ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත භූමිය මත ස්ථාපිත/පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම
6 ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත මෙගාවොට් 100, ඔඩ්ඩමාවඩි, මඩකලපුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපනය කිරීම
7 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම
8 ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 1,600ක ආධාර ජපන් රජය මඟින් ප්‍රදානය කිරීම
9 ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත
10 Glocal Fair දිස්ත්‍රික් ජංගම සේවා වැඩසටහන් මාලාව 2024 - "ජයගමු ශ්‍රී ලංකා"
11 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.