• Increase font size
  • Default font size
  • Decrease font size



2019-02-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතේ විධිවිධාන අනුව අන්තර් අමාත්‍ය කමිටුවක් ප්‍රතිස්ථාපනය කිරීම
2 කැටවලමුල්ල පිහිටි ‍ශ්‍රී ලංකා පොලීසියේ නිවාස සංකීර්ණය වැඩිදියුණු කිරීම
3 පොල්පිතිගම පොලිස් ස්ථානය ඉදි කිරීම
4 සංචාරකයන් ආකර්ශණය කරගැනීම සඳහා නිදහස් වීසා නිකුත් කිරීම
5 විදේශීය විශ්වවිද්‍යාල/උපාධි පිරිනමන ආයතනයන්ට අනුබද්ධව පිරිනමනු ලබන ‍විදේශීය උපාධි පාඨමාලා පවත්වනු ලබන මෙරට අධ්‍යාපන ආයතනයන් ලියා පදිංචි කිරීම/නියාමනය කිරීම
6 පානීය ජල හා සනීපාරක්ෂක අංශයේ ජාතික බහුපාර්ශ්ව සම්බන්ධීකරණය සඳහා පහසුකම් සැලසීම
7 හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීම
8 සූර්ය විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියානු ණය පහසුකම් ලබාගැනීම
9 ආගාමික හා විගාමික ‍රෙගුලාසි සංශෝධනය
10 වර්තමානයේ පවතින වීසා වර්ග හා අයකරන ගාස්තු සංශෝධනය කිරීම
11 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම
12 ශ්‍රී ලංකාවේ උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක් පිහිටුවීම
13 ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
14 ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
15 දීමනා පත්‍ර හා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම හා කැඩැස්තර සිතියම් සැකසීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම
16 කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ප්‍රදේශ‍ය ප්‍රති-සංවර්ධනය කිරීම
17 මොරටුව, උසාවියවත්තේ නිවාසවල සංවර්ධන කටයුතු සිදු කිරීම
18 ගුවන්තොටුපළ ආරක්ෂණ සැලසුම් සහ සිවිල් ගුවන්සේවා ආරක්ෂණ වැඩසටහන සම්බන්ධයෙන් විශ්ව සුරක්ෂිතතා විගණන වැඩසටහන
19 පුද්ගලනාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස්කිරීම, නිෂ්පාදනය කිරීම සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳව වන සම්මුතිය (ඔටාවා සම්මුතිය) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම
20 ක්‍රීඩා සංගම්වල පරිශීලනය විධිමත් කිරීම සඳහා වන නියෝග මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
21 ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්තයේ නියැළී සිටින බහු ජාතික සමාගම් ආකර්ෂණය කරගැනීම
22 මන්නාරම් කොටුව සංවර්ධනය කිරීම
23 පුත්තලම, ලක්විජය විදුලි බලාගාරයේ 3 වන ඒකකයේ බොයිලර්, ටර්බයින් සහ ආධාරකවල නඩත්තුව සඳහා නිපුණතා ශ්‍රම බලකාය ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව
24 පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
25 පන්නිපිටිය ග්‍රිඩ් උපපොලෙහි මෙගාවාර් 100ක ධාරිතාවයෙන් යුත් බ්‍රේකර් ස්විච් කැපැසිටර්ස් බැංකු සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
26 මධ්‍යම පළාතේ විසල් දඹුල්ල ජල යෝජනා ක්‍රමය මඟින් දඹුල්ල සහ කන්ඩලම ප්‍රදේශ සඳහා ජල සැපයුම දීර්ඝ කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
27 2019 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය පිළිබඳ අපේක්ෂිත වැඩසටහන
28 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩල තීරණවලට අදාළ තොරතුරු ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.