• Increase font size
  • Default font size
  • Decrease font size



2016-10-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ තෙවන ජාතික දේශගුණ විපර්යාස සන්නිවේදන වාර්තාව සකස් කිරීමේ ව්‍යාපෘතිය
2 වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජි‍ෙන්රු කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
3 වනජීවී කලාප ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම
4 2013 අංක 1 දරන දිවිනැගුම පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත
5 ශ්‍රී ලංකාව තුළ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු ආරක්ෂණ ක්‍රියාමාර්ග පැනවීම
6 වී සහල් බවට පත් කර අලෙවි කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
7 ශ්‍රී ලංකාවට අවේණික භූගෝලීය දර්ශකවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
8 කළුතර රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම
9 බස්නාහිර කලාපය තුළ ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග පහක් පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
10 'ඇක්ලන්ඩ් මන්දිරය', උසස් තත්ත්වයේ පහසුකම් සහ සේවා සැපයෙන කුඩා හෝටලයක් (Boutique Hotel) වශයෙන් සංවර්ධනය කිරීම
11 ඔලුවිල් ධීවර වරාය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතට මාරු කිරීම
12 තේ කර්මාන්තය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීම - ශ්‍රී ලංකා තේ මණ්ඩලය
13 'පුණ්‍යග්‍රාම' ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන
14 ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීම
15 මොනරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සහ මොනරාගල ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා ඉඩමක් ලබා ගැනීම
16 ඇල්පිටිය අගය එකතු කිරීමේ සැකසුම් කලාපයක් ආරම්භ කිරීම
17 මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන
18 කාන්තා ගෘහ මූලික පවුල් සඳහා වන ජාතික සැලසුම
19 1961 අංක 28 දරන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීම
20 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පනත සංශෝධනය කිරීම
21 ශ්‍රී ලංකාව තුළ රේඩියල් සහ ඝන ටයර් කම්හලක් ඉදි කිරීම
22 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව එන්ජින් කට්ටල 163ක් ප්‍රසම්පාදනය කිරීම
23 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බහාලුම් වාහක ගැල් 20ක් සහ ඉන්ධන ටැංකි ගැල් 30ක් ප්‍රසම්පාදනය කිරීම
24 'රජරට නවෝදය' - ජනපති වැඩසටහන - 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති 2016 - 2020
25 ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.