• Increase font size
  • Default font size
  • Decrease font size



2016-09-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවෙහි කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කර ලීම - මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම
2 වනඅලින්ගෙන් සිදුවන ජීවිත හා දේපළ හානි සඳහා වන වන්දි මුදල වැඩි කිරීම
3 ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය
4 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීම
5 කලාකරුවන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම
6 ජාතික මෝස්තර මධ්‍යස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
7 අඟුණකොළපැලැස්ස නගර සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම
8 මිහින්තලය නගර මධ්‍ය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය
9 ගුවන් විදුලි, රූපවාහිනී හා චිත්‍රපට අංශයන් සම්බන්ධ සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
10 වැලිකඩ බන්ධනාගාරය හා එහි අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා හොරණ පිහිටි සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අත්පත් කරගැනීම
11 තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති
12 පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
13 එකතු කළ අගය මත බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත
14 2017 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 69 වන නිදහස් සමරු උළෙල සංවිධානය කිරීම
15 අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නා උ‍යනේ අරියධම්ම අනුනායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම
16 පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වයස අවුරුදු 63ක් දක්වා සේවා කාලය දීර්ඝ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.