තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම |
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීම
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 23 වන වගන්තිය යටතේ පත්කර ඇති අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ තොරතුරු නිලධාරි සහ නම් කළ නිලධාරි පිළිබඳ විස්තර පහත දැක්වේ:
තොරතුරු නිලධාරි | නම් කළ නිලධාරි |
ඩබ්.කේ. වීරවර්ධන මහතා, සහකාර ලේකම් |
ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා, අමාත්‍ය මණ්ඩලයේ ලේකම් |
අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ලොයිඩ්ස් ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව. |
අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ලොයිඩ්ස් ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව. |
දුර. අංක : +94 11 2431011 ෆැක්ස් : +94 11 2323730 විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ |
දුර. අංක : +94 11 2329620 ෆැක්ස් : +94 11 2323730 විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ |
වාර්ෂික වාර්තා
2021 | තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත වාර්ෂික වාර්තාව | භාගත කරන්න |
2022 | තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත වාර්ෂික වාර්තාව | භාගත කරන්න |
කාර්යසාධන වාර්තා
2021 | කාර්යසාධන වාර්තාව - අමාත්‍ය මණ්ඩල කාර්යාලය | භාගත කරන්න |
2022 | කාර්යසාධන වාර්තාව - අමාත්‍ය මණ්ඩල කාර්යාලය | භාගත කරන්න |
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිළිබඳ විස්තර
සම්බන්ධවීම් තොරතුරු | කොමිෂන් සභාවේ සාමාජිකයන් |
කාමර අංක 203,204- දෙවන පරිශ්‍රය, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව. |
විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න (සභාපති ) විශ්‍රාමික විනිසුරු පී.ආර්. වල්ගම (කොමිෂන් සභා සාමාජික ) ජ්‍යෙෂ්ඨ නීතිඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන (කොමිෂන් සභා සාමාජික ) නීතිඥ ජගත් ලියනාරච්චි (කොමිෂන් සභා සාමාජික ) |
දුරකථන අංක (අධ්‍යක්ෂ ජනරාල්) : +94 11 2691007 දුරකථන අංක (පරිපාලන අංශය) : +94 11 2691625 දුරකථන අංක (නීති අංශය) : +94 11 2691628 |