ජනාධිපති ලේකමි, අග්‍රාමාත්‍ය ලේකමි, අමාත්‍ය මණ්ඩලයේ ලේකම් සහ අමාත්‍යාංශ ලේකමිවරු පිළිබද තොරතුරු
| ජනාධිපති | |
| ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා | |
| ජනාධිපති ලේකම් | |
| ජනාධිපති කාර්යාලය ගාලු මුවදොර කොළඹ 01 | |
|   | |
| අග්‍රාමාත්‍ය | |
| ජී. පී. සපුතන්ත‍්‍රී මහතා | |
| අග‍්‍රාමාත්‍ය ලේකම් | |
| අග්‍රාමාත්‍ය කාර්යාලය අංක 58. ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07 | |
|   | |
| අමාත්‍ය මණ්ඩල කාර්යාලය | |
| ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා | |
| අමාත්‍ය මණ්ඩලයේ ලේකම් අමාත්‍ය මණ්ඩල කාර්යාලය ජනරජ ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත කොළඹ 01. | |
| දුරකථන : 2329620 ෆැක්ස් : 2323730/ 2389150 ඊ-මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ   | |
| ආරක්ෂක අමාත්‍යාංශය | |
| එච්. එස්. එස්. තුයියකොන්තා මහතා | |
| ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය. | |
| ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ | |
|   | |
| මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | |
| ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා | |
| ලේකම්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය. | |
| මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මහලේකම් කාර්යාලය කොළඹ 01 | |
|   | |
| ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය | |
| ටී.ආර්.ඩබ්.එස් ධනපාල මහතා | |
| වැඩබලන ලේකම්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය | |
| ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය 1101, 11 වන මහල, වන් ගෝල්ෆේස් කුලුන, # 1 ඒ් මැද පාර, කොළඹ 02 | |
|   | |
| අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය | |
| කේ.එම්.ජී.එස්. නාලක කළුවැව මහතා | |
| ලේකම්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය | |
| අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය "ඉසුරුපාය" බත්තරමුල්ල | |
|   | |
| විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය. | |
| අරුණි රණරාජ මහත්මිය | |
| ලේකම්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය | |
| විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ජනරජ ගොඩනැගිල්ල කොළඹ 01 | |
|   | |
| කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය | |
| ඩී.පී.වික්‍රමසිංහ මහතා | |
| ලේකම්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය | |
| කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය 80/5, "ගොවිජන මන්දිරය", රජමල්වත්ත පටුමග, බත්තරමුල්ල. | |
|   | |
| කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය | |
| ජේ. එම්. ටී. ජයසුන්දර මහත්මිය | |
| ලේකම්,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය | |
| කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය 73/1, ගාලු පාර කොළඹ 03 | |
|   | |
| ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය | |
| ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා | |
| ලේකම්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය | |
| ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය නව මහ ලේකම් කාර්යාලය, මාලිගාවත්ත කොළඹ 10. | |
|   | |
| කම්කරු අමාත්‍යාංශය | |
| එස්.එම්. පියතිස්ස මහතා | |
| ලේකම්, කම්කරු අමාත්‍යාංශය | |
| කම්කරු අමාත්‍යාංශය 6 වන මහල, නාරාහේන්පිට, කොළඹ 05 | |
|   | |
| වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය | |
| බී.කේ. ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා | |
| ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය | |
| වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය 11 වන මහල, සෙත්සිරිපාය II අදියර බත්තරමුල්ල | |
|   | |
| වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | |
| ඩබ්.ඩබ්.එස්. මංගල මහතා | |
| ලේකම්, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | |
|   | |
| සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය | |
| (වෛද්‍ය) අනිල් ජාසිංහ මහතා | |
| ලේකම්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය | |
| සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය 385. පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත කොළඹ 10 | |
|   | |
| රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය | |
| එස්. ආලෝකබණ්ඩාර මහතා | |
| ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය | |
| රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිදහස් චතුරස්‍රය කොළඹ 07 | |
|   | |
| වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය | |
| කේ.ඒ. විමලේන්තිරරාජා මහතා | |
| ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය | |
| වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය අංක 492, එල්.එච්.පී.ගොඩනැගිල්ල, ආර් ඒ් ද මැල් මාවත කොළඹ 03 | |
|   | |
| අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය | |
| අයේෂා ජිනසේන මෙනවිය | |
| ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය | |
| අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 | |
|   | |
| කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය | |
| ඩබ්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය | |
| ලේකම්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය | |
| කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය 5 වන මහල, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල | |
|   | |
| ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය | |
| එම්.ඒ.එල්.එස්.එන්.කේ මන්ත්‍රීනායක මහතා | |
| ලේකම්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය | |
| ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය 1 මහල, සෙත්සිරිපාය II අදියර බත්තරමුල්ල | |
|   | |
| මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය | |
| ඞී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා | |
| ලේකම්,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය. | |
| මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය 18 වන මහල, "සුහුරුපාය", බත්තරමුල්ල | |
|   | |
| බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | |
| ඩබ්ලිව්.පී. සේනාධීර මහතා | |
| ලේකම්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | |
| බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අංක 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07 | |
|   | |
| තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය | |
| ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර මහතා | |
| ලේකම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය | |
| තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 | |
|   | |
| විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය | |
| වයි.එල්. මොහොමඩ් නවාවි මහතා | |
| ලේකම්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය | |
| විද්‍යා හා තාක්ෂණ අමා.තත්‍යාංශය 03 වන මහල, සෙත්සිරිපාය I අදියර, බත්තරමුල්ල | |
|   | |
| බලශක්ති අමාත්‍යාංශය | |
| මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතා | |
| ලේකම්, බලශක්ති අමාත්‍යාංශය. | |
| බලශක්ති අමාත්‍යාංශය 437, ගාලු පාර කොළඹ 03 | |
|   | |
| පරිසර අමාත්‍යාංශය | |
| කේ.ආර්. උඩුවාවල මහතා | |
| ලේකම්, පරිසර අමාත්‍යාංශය | |
| පරිසර අමාත්‍යාංශය "සොබාදම් පියස", අංක 416/C/1, රොබට් ගුණවර්ධන මාවත බත්තරමුල්ල | |
|   | |
| නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය | |
| එල්.බී.කුමුදු ලාල් මහතා | |
| ලේකම්, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය | |
|   | |










