• Increase font size
  • Default font size
  • Decrease font size



ලේකම්වරුන්ගේ ලැයිස්තුව

ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
ජනාධිපති ලේකම්
ජී. පී. සපුතන්ත‍්‍රී මහතා
අග‍්‍රාමාත්‍ය ලේකම්
ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා
ලේකම්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය.
එච්. එස්. එස්. තුයියකොන්තා මහතා
ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
ටී.ආර්.ඩබ්.එස්. ධනපාල මහතා
ලේකම්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය
කේ.එම්.ජී.එස්. නාලක කලුවැව මහතා
ලේකම්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
අරුණි රණරාජ මහත්මිය
ලේකම්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
ඩී.පී.වික්‍රමසිංහ මහතා
ලේකම්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
ටී.ඩී. පතිරණගේ මහත්මිය
වැඩබලන ලේකම්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය
ජේ. එම්. ටී. ජයසුන්දර මහත්මිය
ලේකම්,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
එස්.එම්. පියතිස්ස මහතා
ලේකම්, කම්කරු අමාත්‍යාංශය
ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා
ලේකම්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
ගුණදාස සමරසිංහ මහතා
ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
එස්. ආලෝකබණ්ඩාර මහතා
ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
කේ.ඒ. විමලේන්තිරරාජා මහතා
ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
(වෛද්‍ය) අනිල් ජාසිංහ මහතා
ලේකම්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය
ඞී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා
ලේකම්,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.
ඩබ්ලිව්.පී. සේනාධීර මහතා
ලේකම්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර මහතා
ලේකම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා
වැඩබලන ලේකම්, බලශක්ති අමාත්‍යාංශය.
අයෙෂා ජිනසේන මෙනවිය
ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
ඩබ්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය
ලේකම්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
එම්.ඒ.එල්.එස්.එන්.කේ මන්ත්‍රීනායක මහතා
ලේකම්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
වයි.එල්. මොහොමඩ් නවවි මහතා
ලේකම්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය
කේ.ආර්. උඩුවාවල මහතා
ලේකම්, පරිසර අමාත්‍යාංශය
ඩබ්.ඩබ්.එස්. මංගල මහතා
ලේකම්, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
එල්.බී.කුමුදු ලාල් මහතා
ලේකම්, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය