• Increase font size
  • Default font size
  • Decrease font size



නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව

ගරු (මහාචාර්ය) අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ගරු නාමල් කරුණාරත්න මැතිතුමා
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
ගරු වසන්ත පියතිස්ස මැතිතුමා
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය
ගරු නලින් හේවගේ මැතිතුමා
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
ගරු ආර්.එම්. ජයවර්ධන මැතිතුමා
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ගරු ගමගෙදර දිසානායක මැතිතුමා
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ගරු ටී.බී. සරත් මැතිතුමා
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ගරු රත්න ගමගේ මැතිතුමා
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
ගරු මහින්ද ජයසිංහ මැතිතුමා
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
ගරු අරුණ ජයසේකර මැතිතුමා
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
ගරු අරූන් හේමචන්ද්‍රා මැතිතුමා
විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
ගරු ඇන්ටන් ජයකොඩි මැතිතුමා
පරිසර නියෝජ්‍ය අමාත්‍ය
ගරු මොහොමඩ් මුනීර් මැතිතුමා
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ගරු එරංග වීරරත්න මැතිතුමා
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
ගරු එරංග ගුණසේකර මැතිතුමා
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ගරු චතුරංග අබේසිංහ මැතිතුමා
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ගරු ජනිත් රුවන් කොඩිතුවක්කු මැතිතුමා
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
ගරු නාමල් සුදර්ශන මැතිතුමා
කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ගරු රුවන් සෙනරත් මැතිතුමා
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
ගරු ප්‍රසන්න කුමාර ගුණසේන මැතිතුමා
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ගරු මුදිත හංසක විජේමුණි මැතිතුමා
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ගරු උපාලි සමරසිංහ මැතිතුමා
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ගරු රුවන් චමින්ද රණසිංහ මැතිතුමා
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
ගරු සුගත් තිලකරත්න මැතිතුමා
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමා
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
ගරු සුනිල් වටගල මැතිතුමා
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ගරු මධුර සෙනෙවිරත්න මැතිතුමා
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
ගරු අරවින්ද සෙනරත් විතාරණ මැතිතුමා
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ගරු එච්.එම්. දිනිඳු සමන් කුමාර මැතිතුමා
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මැතිතුමිය
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ගරු මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් මැතිතුමා
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
ගරු යූ.ඩී. නිශාන්ත ජයවීර මැතිතුමා
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය