කැබිනටි අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව
| ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා | |
| ආරක්ෂක අමාත්‍ය | |
| මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය | |
| ඩිජිටල් ආර්ථික අමාත්‍ය | |
| ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මැතිතුමිය | |
| අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය | |
| ගරු විජිත හේරත් මැතිතුමා | |
| විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය | |
| ගරු කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා | |
| කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය | |
| ගරු බිමල් රත්නායක මැතිතුමා | |
| ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය | |
| ගරු සුනිල් හදුන්නෙත්ති මැතිතුමා | |
| කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය | |
| ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා | |
| ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය | |
| ගරු (මහාචාර්ය) අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා | |
| කම්කරු අමාත්‍ය | |
| ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමා | |
| වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය | |
| ගරු අනුර කරුණාතිලක මැතිතුමා | |
| වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය | |
| ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මැතිතුමා | |
| සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය | |
| ගරු (ආචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා | |
| රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය | |
| ගරු වසන්ත සමරසිංහ මැතිතුමා | |
| වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය | |
| ගරු (නීතිඥ) හර්ෂණ නානායක්කාර මැතිතුමා | |
| අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය | |
| ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මැතිතුමිය | |
| කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය | |
| ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මැතිතුමා | |
| ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය | |
| ගරු කේ.එම්. ආනන්ද විජේපාල මැතිතුමා | |
| මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය | |
| ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා | |
| බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය | |
| ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමා | |
| තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය | |
| ගරු (වෛද්‍ය) ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා | |
| විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය | |
| ගරු (ඉංජිනේරු) කුමාර ජයකොඩි මැතිතුමා | |
| බලශක්ති අමාත්‍ය | |
| ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මැතිතුමා | |
| පරිසර අමාත්‍ය | |
| ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මැතිතුමා | |
| නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය | |










