කැබිනටි අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා | |
ආරක්ෂක අමාත්‍ය | |
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය | |
ඩිජිටල් ආර්ථික අමාත්‍ය | |
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මැතිතුමිය | |
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය | |
ගරු විජිත හේරත් මැතිතුමා | |
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය | |
ගරු කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා | |
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය | |
ගරු බිමල් රත්නායක මැතිතුමා | |
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය | |
ගරු සුනිල් හදුන්නෙත්ති මැතිතුමා | |
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය | |
ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා | |
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය | |
ගරු (මහාචාර්ය) අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා | |
කම්කරු අමාත්‍ය | |
ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමා | |
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය | |
ගරු අනුර කරුණාතිලක මැතිතුමා | |
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය | |
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මැතිතුමා | |
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය | |
ගරු (ආචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා | |
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය | |
ගරු වසන්ත සමරසිංහ මැතිතුමා | |
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය | |
ගරු (නීතිඥ) හර්ෂණ නානායක්කාර මැතිතුමා | |
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය | |
ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මැතිතුමිය | |
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය | |
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මැතිතුමා | |
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය | |
ගරු කේ.එම්. ආනන්ද විජේපාල මැතිතුමා | |
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය | |
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා | |
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය | |
ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමා | |
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය | |
ගරු (වෛද්‍ය) ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා | |
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය | |
ගරු (ඉංජිනේරු) කුමාර ජයකොඩි මැතිතුමා | |
බලශක්ති අමාත්‍ය | |
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මැතිතුමා | |
පරිසර අමාත්‍ය |